Office නැතුව Office යන්න.........

Posted by Yasith On Nov - 05 - 2011

ඔයගොල්ලොන්ට ඔයාලගේ එදිනෙද ජීවිතයේ වැඩ කටයුතු වලදී කොයිතරම් word documents එක්ක වැඩ කරන්න සිද්ද වෙනවද? ඉගෙන ගන්න පාසලේ, කාර්යාලවල, අමතර classes වලදී, ඒ වගේම නිවසේදීත්. මේ සඳහා ඔයගොල්ලොන්ට MS office package එක computer එකේ ස්ථාපිත කරන්න වෙනවා නේද? නමුත් ඔබට අන්තර්ජලගේ පහසුකම තියෙනවා නම් MS office package ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අන්තර්ජයේ සිටින ගමන word file එකක් edit කරලා online driverඑකක් ඇතුලෙම සේව් කරලා ඕනේ වේලාවකදී නැවතත් edit කරන්න හෝ පාවිච්චියට ගන්න පුළුවන්........

අතුරු මිතුරු ..........

Posted by Yasith On Nov. - 06 - 2011

හායි....., මම අද ඔයාලගෙ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ගෙනාවා, සමහරු දැනටමත් මේ පිළිතුරු හොයාගෙන ඇති, කමක් නෑ..., අපි නොදන්නා කට්ටියට කියල දෙමු ... ඔයාගෙ.., Facebook එකේ Friend request යවල යවල ඔයාගේ Friends request block වෙලාද...................??? Face book එකේ ඔයාව remove කරන ඔයාගෙ request ignore කරන ආඩම්බර කාරියන්ව / කාරයින්ව දැනගන්න කැමතිද.................??? කලින් යවපු request එකක් cancel කරගන්න ඕනෙද .............???ඔය හැම ප්‍රශ්නය කටම තියෙන්නේ එකම විසදුමයි ..........

එකට එකේ දීමනාව............

Posted by Yasith On Nov - 13 - 2011

එකට එකේ දීමනාව........ඔයාල තවම එකට එකේ දීමනාව ගත්තේ නැද්ද....??? දැන් ඉතින් මට බනින්න එපා එකට එකේ දීමනාව ගන්න................. එකට එකේ දීමනාව මොකද්ද කියලා දැනගන්න එපාය කියලා........ ඇත්තටම මොකක්ද මේ එකට එකේ දීමනාව...............???? දෙනගන්න ඕනමද ....??? එහෙමනම් post එක බලන්න....

අපි නොදන්න Auto රන්....

Posted by Yasith On Nov - 09 - 2011

හායි.., ඔන්න කාලෙකට පස්සේ අපිට ආයේ අලුත් දෙයක් කතා කරන්න Chance එකක් ලැබුනා......, ඉතින් අද අපි කතා කරන්න යන්නේ Auto Run ගැන සමහරුන්ට නම් Auto Run කියපු ගමන් මතක් වෙන්නේ Virus . ඒත් අද අපි කතා කරන්නේ Virus ගැන නෙමේ. අද අපි කතා කරන්න යන්නේ කොහොමද Auto Run වෙන CD එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා කෙමති නේද එක ඉගෙන ගන්න..........

මුහුණු පොතේ දැන් මුහුණු ඇතේ........

Posted by Yasith On Nov. - 15 - 2011

මුහුණු පොතේ චැට් කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි..., Smileys ගන්න එක.... ඉතින් ඕකට රට වටේ දුවනවා.... Google search කරනවා.... දගලනවා..... වැඩ කෝටියයි.... අන්තිමට Mark ටත් බැනල තමා නවතින්නේ.... ඉතින් ආයේ චාටර් වෙන්න ඕන නෑ........ අපි කියල දෙන්නම් කොහොමද චාටර් නොවී Smileys යවන්නෙ කියලා.... එකට ඉතින් post එක කියවන්නම වෙනවා.........

Browser එකෙන් YouTube Download කරමු......!!

Posted by Yasith On Nov - 19 - 2011

YouTube Videos Download කරන්න ගිහින් අපේ friends ලා කොයිතරම් නම් චාටර් වෙනවද.....??? අරෙහෙට දුවනවා මෙහෙට දුවනවා....., බනිනවා..., දත්මිටිකනවා...., එක විකාරයයි.....!!! ඒ ඔය එක එක Softwares වලින් Videos Download කරන්න ගිහින් තමා.....!!! දැන් ඉතින් ආයේ එහෙම කරන්න ඕන වෙන්නේ නෑ.........!!!

Song එකේ Beat එකට නටන winapm .......!!!!

Posted by Yasith On Dec - 02 - 2011

කම්මැලි කමේ ඉන්න වෙලාවට Machine එකේ Song එකක් play කරලා කාමරේ දොරත් වහගෙන Dance කරන අපේ යාළුවො කීදෙනෙක් නම් ඉන්නවද......??? හැමදාම වෙන්නේ අපි Dance කරනවා.... ඉතින් අපි Room Dancersලා වෙනවා...... අපේ Dance ඒක අමාරුවෙන් හරි බලන් ඉන්නේ.., Machine ඒක එහෙමත් නෙත්නම් Player ඒක......මෙච්චර දවසක් උනේ ඕකනේ..., කොහොමද Player ඒක Dance කරද්දී අපිට බලන් ඉන්න chance එකක් ලැබුනොත් ......!!!!

කොහෙද බොලේ TimeLine.....?

Posted by Yasith On Dec. - 18 - 2011

Facebook එකේ අළුත්ම වෙනසක් ඇතිවෙලා තියෙනවා....ඒ තමා Facebook TimeLine .... එත් සමහරු නම් මේ වෙනකොටත් මේ ගැන දන්නේ නෑ.......සමහර අය අළුත් වෙනස අත් විදලත් ඉවරයි.......කොහොම උනත් මේ අළුත් වෙනස ගැන එක එක කට කතා තියෙනවා...... එක එක අය එක එක කතා කියනවා.....මම නම් මොනවත් කියන්න යන්නේ නෑ...... මොකද TimeLine එකට කැමති වගේම අකමැති අයත් ඉන්නවා.......ඒක නිසා ඔයාලම අත්විදලා බලන්නකෝ TimeLine හොද ද කියල........!!!

FB එකේ අළුත් මුණු ..................:)

Posted by Yasith On Mar. - 07 - 2012

ඔන්න දැන් අලුත් විදියට smileys යවල ඔයාගේ friendsලා surprise කරන්න පුළුවන්...., FB එකේ අලුත්ම විදියට චැට් කරන්න කැමති අය‍ට ඔන්න දැන් chance එකක් ඇවිත්......... FB එකේ අලුත්ම විදියට චැට් කරන්නේ කොහොමද කියල දැනගන්න ඕනෙම නම් පොස්ට් එක කියවන්නම වෙනවා..........;)

Windows 7 සේප්පුව......

Posted by Yasith On July - 07 - 2012

Windows 7 use කරන හැමෝම කියවන්න ඕන සිරාම වැඩක්..........!! ඔයාගේ අයියගෙන්., අක්කාගෙන්., නන්ගිගෙන්., මල්ලිගෙන්., මිතුරාගෙන්., හතුරගෙන්., ඔය ඕනෙම කෙනෙක්ගෙන්.., ඔයාගේ පවුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න නියම වැඩක් මේක...........

Posted by Yasith Madu On 7:01 PM 0 comments
කොහෙද  බොලේ TimeLine  ??
             හායි...... ඔන්න මම ආයෙත් කාලෙකට පස්සේ ඔයාල meet වෙන්න කියල ආවා..... අද මම කියල දෙන්න යන්නේ අලුත් දෙයක් ගැන....... මම මේ පොස්ට් එක දන්නා හිතුවේ ගොඩක් අය මගෙන්  ප්‍රශ්න ගොඩක් අහපු නිසයි.......

  1.  ''සමහර අයගේ Facebook profile වලට මොකක්ද වෙලා ඒ ඇයි....???''
  2. ''කොහොමද අනේ FB එකේ TimeLine active කරගන්නේ....???''
  3. ''TimeLine ආවා ආවා කිව්වට කෝ අපිට ආවෙ නැනේ.... කොහොමද එක දාගන්නේ........???''
                                                   කියල..... ප්‍රශ්න ගොඩක් ඇහුවා...ඉතින් මම හිතුව ඒක පොස්ට් එක කින්ම කියල දෙන්න....  මුලින්ම පලවෙනි ප්‍රශ්නයට උත්තරේ කියනවා නම් ඒ අයගේ profile වලට මුකුත් වෙලා නෑ..... වෙලා තියෙන්නේ ඒ අය Timeline active කරපු එකයි.......මේක හරිම ලේසි ක්‍රමයක්... කරන්න තියෙන්නේ මේ පහල තියෙන ලින්ක් ඒක click කරන එකයි.......( ඔයා Facebook එකට log වෙලා ඉන්න ඕන... හොදේ...)



හරි දැන් ඔයාට TimeLine ගැන දැනගන්න ඕන details ඔක්කොම ඔයා link එකෙන් දැනගන්න පුළුවන්....... 
ඒ page එකේ යටින්ම තියෙන Get Timeline කියන තැන click කලාම වැඩේ හරි........ දැන් ඔයාගේ Profile එකට Timeline update වේවි.......ඊටපස්සේ ඔයාගේ Page ඒක උඩින්ම තියෙනවා මෙන්න මෙහෙම message එකක්.......(පහල රූපය බලන්න..) ඔයාට TimeLine පුරුදු නැති නිසා දින 7 ක Preview එකක් දීල තියෙනවා....ඔයා කැමතිනම් Publish now click කරලා ඒ වෙලාවෙම Timeline active කරගන්න පුළුවන්.......  නැත්නම් දින 7 preview ඒක ඉවර වෙනකම් ඉන්න.....
ඔයාට add Cover කියන තැන click කරලා ඔයාගේ ලස්සන picture එකක් එහෙමත් නැත්නම් ලස්සන scenery එකක්  upload කරගන්න එහෙමත් නැත්නම් ඔයාගේ දැනට FB එකේ තියෙන pictures වලින් එකක් select කරගන්න පුළුවන්......
TimeLine එකේ තවත් තියෙන Feature එකක් තමා Feature කියන option ඒක...Feature click කරලා ඔයාට පුළුවන් ඔයාගේ පොස්ට් wide screen දාගන්න......... ආයෙත් Feature click කරලා minimize කරගන්නත් පුළුවන්........ ඉතින් ඔයාලත් try කරලා බලන්න........ 

හැබැයි තව වැදගත් දෙයක් කියන්න ඕන....Timeline දාගත්තම ඔයාගේ හද්ද පරණ ආදිකාලේ පොස්ට් පවා පෙන්නනවා.......so Page ඒක load වෙන්නත් ටිකක් විතර වැඩි වෙලාවක් යනවා... වෙලාවකට ඒක මල වදයක් වේවි.....anyway ....., ඔයත් try කරලම බලන්නකෝ......





දැන් හරී........... now you can enjoy it ........!!!!!
 මතක ඇතුව අපේ Facebook Fan page එකට Like එකකුත් දාන් යන්න.......
 මිතුරන් අතරේ බෙදාගන්න ...,,
|
Posted by Yasith Madu On 2:11 PM 0 comments
Song එකේ Beat එකට නටන winapm .......!!!!
                                              
හායි...., ඔන්න මම කාලෙකට පස්සේ ආයේ ඔයාලා meet වෙන්න ආවා.... පහුගිය දවස්වල අපිට පොඩි පොඩි කරදර උන නිසා එන්න බැරිවුණා....... හරි කමක් නෑ..... ඔන්න දැන් මම ආවනේ......, ඉතින් ඔයාලා දන්නවා නේද අද මම කියල දෙන්න යන දේගැන........??  මම අද වෙනස්ම දෙයක් අරගෙනයි අවේ.... ඒ තමා අපි play කරන song එකේ Beat එකට නටන විදිහට winamp player එක හදාගෙන  Winamp Player එකට පොඩි ගතියක් දෙන්නේ කොහොමද කියල.....!!!! 
මුලින්ම ඔයාලගේ Machine එකේ winamp player එක නැත්නම් මෙතනින් එක DOWNLOAD කරගන්න....!!  (ඔය Page එක load වෙන්නෙ නැත්නම් මේ Site එකට ගිහින් Download කියන තැන click කරන්න ඊළගට එන tab එකේ.../page එකේ... කහපාට Background එකේ Afreecodec කියල තියෙන එක click කරන්න........දැන් winamp 5.5 Download වේවි.......!!)
දැන් ඔයාලගේ winamp player එක open කරලා mouse එකේ write Click කරන්න..., දැන් skins select කරලා winamp modern කියන skin එක apply  කරගන්න...... ( මෙන්න මේ රූපේ තියෙන විදිහට ) දැන් ඔයාගේ winamp player එක අළුපාට skin එකකට change වේවි.......... දැන් ඔයා player එක මෙන්න මේ වගේ view එකකට ගන්න .......... (සමහරවිට ඔයාගේ playe එකේ මේ රූපෙ වගේ Beat levels පෙන්නන්නේ නැත්නම් ප්ලයෙර් එක Right or Left side එකෙන් ඇදල දිග කරගන්න......එතකොට Beat levels පෙන්නාවි.........)
දැන් ඔයාගේ player එකේ song එකක් play කරලා.... ඔයාගේ Keyboard එකේ Ctrl +Alt +Shift  keys එකපාර press කරගෙන රූපෙ පෙන විදිහට beat levels මැද තියෙන ඩොට් එක ( පහල රූපෙ ඊ හිසෙන් පෙන්නන්න තැන ) click කරන්න....... දැන් ඔයාගේ winamp player එකේ පොඩි සත්තු දෙන්නෙක් Song එකේ beat එකට ඔලුව වනනවා නේද.........???? ඔයාට මේ සත්තු දෙන්නා ඔළුව වනන එක/ Beat perform නවත්වන්න ඕනෙනම් beat levels මැද තියෙන ඩොට් එක click කරන්න එතකොට වැඩේ හරි.......



ආ....... ඔයාලා ඉවරයි කියල හිතුවට ඉවර නෑ............තව වැඩ කෑල්ලක් තියෙනවා......දැන් ඔයාගේ winamp player එක select කරලා '' NULLSOFT '' කියන ඔය code එක keyboard එකෙන් එක දිගට නවත්වන්නේ නැතිව type කරන් යන්න............ඔයා code එක type කරද්දී  ''L '' අකුර type කරන වෙලාවට  box එකක් open වේවි ඒ box එක Keyboard එකේ ''Esc '' key එක ඔබල close  කරන්න.......( අනිත් ''L '' අකුරටත් ඔයවගේම box එකක් එනවා...එකත් ඔය විදිහටම '' Esc'' press කරලා close කරන්න.....) දැන් ඔයාගේ player එක Beat එකට Light & Dim වේවි.........හරියට නිවෙනවා පත්තුවෙනවා වගේ.......ඒක පෙන්නේ winamp player එක නටනවා වගේ.......කොහොමද වැඩේ........???? නියමයි නේද......??? ඔයාගේ winamp player එක අන්තිමට පෙන්නේ මෙන්න මේ විදිහටයි.....(පහල තියෙන රූපය....) ඔයාලට ''NULLSOFT ''  කියන එක ආයේ type කරලා මේ cheat එක deactivate කරගන්න පුළුවන්...........මොකක්හරි Problem එකක් තියෙනවා නම් උඩින් comment එකක් දාන්න..... නැත්නම් Blog එකේ පහලටම ගිහින් මට message එකක් දාන්න......ඕකේ....!!!

** ඔය cheats හැම skin එකටම වැඩ කරන්නෙ නෑ....... සමහර skin වලට විතරයි වැඩකරන්නේ......!!!
දැන් හරී........... now you can enjoy it ........!!!!!
 මතක ඇතුව අපේ Facebook Fan page එකට Like එකකුත් දාන් යන්න.......
 මිතුරන් අතරේ බෙදාගන්න ...,,
Posted by Yasith Madu On 9:08 PM 0 comments
Browser එකෙන් YouTube Download කරමු......!!
                
                                           හායි...... මම දන්නවා ඔයාලා මම අලුත් Gadget  එකක් අරන් එනකන් බලන් ඉන්නේ කියලා...... ඉතින් ඒක දන්න නිසාම අද මම තවත් අළුත් වැඩක් අරන් ආවා.......... මෙන්න මේකයි වැඩේ...., YouTube Videos Download කරන්න ගිහින් ඔයාලා කොයිතරම් නම් චාටර් වෙනවද..... ??? නේද...?? Software download කරගෙන ඒවා machine එකට දාගෙන........ හෙන වැඩ කෝටියක් කරනවා නේද........?? ඔන්න ඒ වැඩි වැඩ දැන් ඕන නෑ....... ඔයාගේ Browser එක Opera උනත් Chrome උනත් FireFox උනත් වැඩේ ලේසියෙන්ම කරගත්ත හැකි............ ඔයාට ඕන quality එකෙන් ආසම කරන video එක සැනෙකින් Download කරගන්න පුළුවන්...... කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයයි.........!!! පහල තියෙන ලින්ක් වලින් ඔයාගේ Browser එකට අදාල ලින්ක් එක Click කරන්න.....
ඔයා use කරන්නේ Google Chrome නම්....,
ඔය ලින්ක් එකට ගිහින් ADD TO CHROME කියන තැන click කරන්න..... 
ඔය ලින්ක් එකට ගිහින් Install කියන තැන click කරන්න..... 
ඔයා use කරන්නේ Mozilla Firefox නම්.....,
https://addons.mozilla.org/en-US/firefox/addon/easy-youtube-video-downl-10137
ඔය ලින්ක් එකට ගිහින් Download Now කියන තැන click කරන්න..... 


                   හරි දැන් ඔයා YouTube Downloader එක install කරලයි තියෙන්නේ.... දැන් YouTube site එකට යන්න.... ගිහින්, ඔයා කැමති video එක search කරලා....එකේ යටින් තියෙන Download කියන තැන click කරලා ( පහල රූපෙතියෙන විදියට ) ඔයාට ඕන quality එක select කරලා Download කරගන්න.....

දැන් හරී........... now you can enjoy it ........!!!!!
 මතක ඇතුව අපේ Facebook Fan page එකට Like එකකුත් දාන් යන්න.......
 මිතුරන් අතරේ බෙදාගන්න ...,,
Posted by Yasith Madu On 1:06 PM 0 comments
මුහුණු පොතේ දැන් මුහුණු ඇතේ........     
                           ඔන්න මම අද අළුත් වැඩ කෑල්ලක් අරන් 
අවා........ මම දන්නවා ඔයාලට එක එක විදියේ ප්‍රශ්න ඇති...... ඒ ප්‍රශ්න වලින් ඔයාලගේ PC එක සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු ගේන එක මගේ යුතුකමනේ..... ඉතින් ඔන්න මම අද හිතුව.... මට ආව ප්‍රශ්නෙම ඔයාටත් එන්න ඇති කියලා..... ඉතින් මම ඒ ප්‍රශ්නෙට හොයාගත්ත උත්තරේ මේකයි....... ආ..  තව පොඩ්ඩෙන් අමතක වෙනවා... උත්තරේ කියන්න කලින් ප්‍රශ්නේ කියන්න එපැයි.... නේද......??? මෙන්න මේකයි මට ආව ප්‍රශ්නෙ.... මම චැට් කරන කොට මගේ friend කෙනෙක් මගෙත් එක්ක ගේමටම අවා.... man එක එක විදිහේ smileys මට එවනවා... මාත් වැඩේ අත් හැරියෙ නෑ...... එත් මට පොඩි ප්‍රශ්නයක් ආවා.... ඒ smileys හොයන්න ගිහින්....එත කොට මට ලැබුන නියම gadget  එකක් ... ඒකෙන් අපේ Facebook chat box එකට ඔක්කොම smileys ටික කිසි අවුලක් නැතුව දාගන්න පුළුවන්...... ඉතින් මම හිතුව ඒක ඔයාලටත් කියන්න ඕන කියලා......
කරන්න තියෙන්නේ පොඩි දෙයයි ...... ඔයාගේ Chrome Browser එකෙන් මෙන්න මේ link එකට ( පහලින් තියෙන ) ගිහින් Right hand එකේ උඩම තියෙන 
කියන එක  click කරන්න..... OK ..!!

මෙන්න LINK ඒක.....,

 දැන් හරී........... now you can enjoy it ........!!!!!
 මතක ඇතුව අපේ Facebook Fan page එකට Like එකකුත් දාන් යන්න.......
 මිතුරන් අතරේ බෙදාගන්න ...,,
Posted by Yasith Madu On 12:09 AM 0 comments

එකට එකේ දීමනාව............................,


හායි........., ඔන්න කාලෙකට පස්සේ අපි ආයෙත් meet උනා... මම අදත් ඔයාලගේ දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු අරගෙනයි අවේ....... මම දන්නවා සමහරු මම මේ කියල දෙන්න යන දේ දන්නවා ඇති..... කමක් නෑ මම නොදන්නා කට්ටියට කියල දෙන්නම්....... කියල දෙන්න යන දේගැන කියන්න කලින්.... මම පොඩි ප්‍රශ්නයක් අහන්නද...........???? කියන්නකෝ බලන්න ඔයාට  e-mail accounts කීයක් තියෙනවද කියලා.......... ??? මතකත් නෑ නේද..... ?? ( ඒත් වැඩියේ Internet භාවිතා කරන්නේ නැති කෙනෙක්ට නම් සමහර වෙලාවට  e-mail accounts දෙකක් හෝ තුනක් තියෙන්න පුළුවන්.. ) හරි.... හරි.... accounts කීයක් තිබුනත් කමක් නෑ.... දැන් අහගන්නකෝ කතාව.................
ඉතින් මම දැන් කියන්න යන්නේ එක e-mail account එකකින් IDs දෙකක් ගන්නේ කොහොමද කියලයි................ කෙටියෙන්ම කිව්වොත්..... e-mail account එකක් create කරලා address දෙකක් ගන්න විදියයි...........!!! ඔයාට e-mail account එකක් නැත්නම් මුලින්ම e-mail account එකක් create කරගන්න ( account එකක් හදාගන්න මෙතන click කරන්න )



දැන් ඔයා create කරපු ( දැනට තියෙන ) account එකට mail address එකක් ඇති....... මෙන්න මේ වගේ.....
abcd@gmail .com (abcd කියන තැන ඔයාගේ name එක ඇති ) කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි ....... දැන් ඔයාගේ account address එකේ @ වලින් පස්සේ තියෙන gmail .com කියන එක මෙන්න මේ විදියට වෙනස් කරගන්න..... googlemail .com කියලා.... දැන් ඔයාලගේ address එක මෙන්න මේ වගේ..... abcd @googlemail .com දැන් ඔයාලට මේ address එක අලුත්ම address එකක් විදියට use කරන්න පුළුවන්.... මේ විදියට එක e-mail account එකෙන් Facebook එකේ account දෙකක් උනත් හදා ගන්න පුළුවන්....( හැබැයි notifications & etc ... එන්නේ එකම mail account එකට හොදේ.. )

හ්ම්ම්... දැන් ඉතින් මේක කියවල දෙයක් ඉගෙන ගෙන " අයියෝ ඕක මොකක්ද.... " කියලා ඉන්න එපා.... උඩින් comments කියලා තියෙන තැන comment ක් දාන්න තරම් නිහතමානී වෙන්න.....
 අපේ Facebook fan page එකටත් LIKE එකක් දාගෙන යන්න.......................
මිතුරන් අතරේ බෙදාගන්න ...,,
Posted by Yasith Madu On 12:14 AM 0 comments
අපි නොදන්න Auto Run .................,
"  හායි...........................,  ඔන්න කාලෙකට පස්සේ අපිට ආයේ අලුත් දෙයක් කතා කරන්න Chance එකක් ලැබුනා......, ඉතින් අද අපි කතා කරන්න යන්නේ Auto Run ගැන  සමහරුන්ට නම් Auto Run කියපු ගමන් මතක් වෙන්නේ Virus . ඒත් අද අපි කතා කරන්නේ Virus ගැන නෙමේ. අද අපි කතා කරන්න යන්නේ කොහොමද Auto Run  වෙන CD එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා කෙමති නේද ඒක ඉගෙන ගන්න..........  ''


How to make an Auto Run File                                                                                                  හෙනම් Screen එකට ඔලුව ඔබාගෙන කියවන්නකෝ බලන්න මේ article එක.................
ඔයගොල්ලෝ දැකලා ඇති CD එක ROM එකට දාපු ගමන්ම Setup run වෙන CD ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නෙ කොහොමද එහෙම CD එකක් හදාගන්නේ කියලා............( ආසයි නේ.......?? ) එහෙනම් ඉතින් සීරුවට අහගන්න ඔන්න....................
ඔයගොල්ලෝ දැකලා ඇති CD එක ROM එකට දාපු ගමන්ම Setup run වෙන CD ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නෙ කොහොමද එහෙම CD එකක් හදාගන්නේ කියලා..........? ) එහෙනම් ඉතින් සීරුවට අහගන්න ඔන්න....................
මුලින්ම ඔයාලට CD or DVD එකට write කරන්න ඕන Files ටික එක තැනකට ගන්න.... දැන්, ඔයාලගේ Mouse එකේ write click කරලා, New ගිහින් Text Document select කරන්න. ( මේ රූපේ තියෙන විදිහට ). ඊට පස්සේ එන Text Document එක Double click කරන්න, දැන් ඔයාලට Notepad Window එකක් ඔපෙන් වේවි. Notepad එකෙන් තමා අපි මේ Programme එක Auto run වෙන්න හදන්න යන්නෙ......

දැන් ඔයාලගේ Notpad එකේ මුලින්ම මෙන්න මේ විදිහට  [autorun ]  කියලා Type කර ගන්න. ඊටපස්සේ Enter key එක press කරල පහල තීරුවට යන්න. දැන් ඔයාට write කරගන්න ඕන files ටික තියෙන තැනට ගිහින් executable file එක select කරගන්න, දැන් ඉතින් executable file එක කියන්නේ මොකද ඕයි.......??? කියලා මට බනින්න එපා ඉන්න මම එකත් කියලා දෙන්නම්.  executable file එක කියන්නේ අපි හෙමෝම දන්නා .exe  file එකමයි. ගොඩක් වෙලාවට setup files තමා executable file එක වෙන්නේ. එහෙමත් නැත්නම් file name එක අන්තිමට .exe තියෙන file එක තමා  executable file එක. දැන් ආයෙත් notepad එකට ගිහින් (දැන් ඔයා ඉන්නේ notepad එකේ දෙවෙනි පෙලියෙයි.) දැන් Open=<executable file name >.exe  දෙන්න 
eg . Open =setup .exe ඔයාගේ  executable file එක folder එකක් ඇතුළෙ තියෙනවා නම් exe file path එකත් දෙන්න ඕන. eg . Open =FolderA \FolderB \setup .exe ඔයාට auto run වෙන්න icon එකකුත්  add කරගන්න පුළුවන්. එක කරන්නේ මෙහෙමයි..... ආයෙත් Enter press කරල icon =<icon name >.<icon format > දෙන්න ඕන. eg . icon =logo .bmp ඔයාගේ  icon එක folder එකක් ඇතුළෙ තියෙනවා නම් icon file path එකත් දෙන්න ඕන. 

eg . icon =FolderA /logo .bmp  දැන් ඔයා auto run file එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඒක නිවැරදිව save කරගන්නයි. ඒකට ඔයාලගේ notepad එකේ left side එකේ තියෙන file වලට ගිහින් Save As . දෙන්න. ඊට පස්සේ එන box එකේ file name එකට Autorun .inf කියලා දීල save කරන්න. දැන් අපි හදාගත්ත Autorun file එකත් ඔයාගේ අනිත් files ටිකත් එක්ක CD or DVD එකට write කරගන්න........Write කරගත්ත CD ඒක ROM එකට දැම්මම ඒක ඔයා දීලා තිබුන විදියටම Run වේවි ..........................!!!


( images  පේන්නේ නැත්නම් image ඒක උඩ Write click කරල new tab එකක Open කරගන්න. )


මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම්, Comments කියලා උඩින් තියෙන තැන comment කරන්න.....
ඉතින් ඔයාල මේක කියවල නිකන්ම යන්න එපා, උඩින් තියෙන box එකේ, අපේ FB page එකට LIKE එකකුත් දාලායන්න ....,  
එහෙනම් ආයේ දවසක අලුත් දෙයකින් හමුවෙමු.... මේ පොස්ට් එක කියෙව්වට බොහොම THANKS .............!!!! 
මිතුරන් අතරේ බෙදාගන්න ...,,

Posted by Yasith Madu On 11:24 AM 2 comments
අතුරු මිතුරු.....................
හායි....., 
මම අද ඔයාලගෙ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ගෙනාවා, සමහරු දැනටමත් මේ පිළිතුරු හොයාගෙන ඇති, කමක් නෑ..., අපි නොදන්නා කට්ටියට කියල දෙමු ...
ඔයාගෙ..,
Facebook එකේ Friend request යවල යවල ඔයාගේ Friends request block වෙලාද...................???
Face book එකේ  ඔයාව remove කරන ඔයාගෙ request ignore කරන ආඩම්බර කාරියන්ව / කාරයින්ව දැනගන්න කැමතිද.................??? 
කලින් යවපු request එකක් cancel කරගන්න ඕනෙද .............???
ඔය හැම ප්‍රශ්නය කටම තියෙන්නේ එකම විසදුමයි ..........,,,
ඔයාගෙ Facebook ekata Unfriend Finder install කරගන්න....
එක කරන්නේ මෙන්න මෙහෙමයි .........., 
මුලින්ම Unfriend Finder site එකට යන්න ...., මෙතන Click කරන්න 
 click කරන්න 
ඊට පස්සේ එන box එකේ Install දෙන්න ....
දැන් ඔයා සාර්තකව unfriend Finder Install කරලයි තියෙන්නේ... now You can enjoy it .
  • ඔයා use කරන්නේ Opera mini නම්...,
contact as...ගිහින් save කරන්න... දැන් ,
මේ image එකේ තියෙන විදිහට Preference select කරන්න.
ඊට පස්සේ පහල තියෙන image එකේ විදිහට Javascript Options select කරන්න...
ඊට පස්සේ එන box එකේ choose ගිහින් file location එක දෙන්න... දැන් ok කරන්න...
දැන් ඔයා සාර්තකව unfriend Finder Install කරලයි තියෙන්නේ... now You can enjoy it .

මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම්, පහලින් comment කරන්න.....
ඉතින් ඔයාල මේක කියවල නිකන්ම යන්න එපා, උඩින් තියෙන box එකේ, අපේ FB page එකට LIKE එකකුත් දාලායන්න ....,  
එහෙනම් ආයේ දවසක අලුත් දෙයකින් හමුවෙමු.... මේ පොස්ට් එක කියෙව්වට බොහොම THANKS .............!!!! 
මිතුරන් අතරේ බෙදාගන්න ...,,





Posted by Yasith Madu On 12:38 AM 0 comments
Office නොදා Office යන්න.......... 
ඔයගොල්ලොන්ට ඔයාලගේ එදිනෙද ජීවිතයේ වැඩ කටයුතු වලදී කොයිතරම් word documents එක්ක වැඩ කරන්න සිද්ද වෙනවද? ඉගෙන ගන්න පාසලේ, කාර්යාලවල, අමතර classes වලදී, ඒ වගේම නිවසේදීත්. මේ සඳහා ඔයගොල්ලොන්ට MS office package එක computer එකේ ස්ථාපිත කරන්න වෙනවා නේද? නමුත් ඔබට අන්තර්ජලගේ පහසුකම තියෙනවා නම් MS office package ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අන්තර්ජයේ සිටින ගමන word file එකක් edit කරලා online driverඑකක් ඇතුලෙම සේව් කරලා ඕනේ වේලාවකදී නැවතත් edit කරන්න හෝ පාවිච්චියට ගන්න පුළුවන්.

මේ සඳහා ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ windows live ID එකක් හදා ගන්න විතරයි. මුලින්ම මේ ලින්ක් එකට ගිහින් free windows live ID එකක් ඔයාලත් හද ගන්න.windows live ID . ඊට පස්සේ sign in වෙලා පහල ලින්ක් එකට යන්න. click here.



මෙම ලයිව් ID එක create කලාම ඔයාලට 5GB online hard drive එකක් ලැබෙනවා. එකේදී ඔයගොල්ලොන්ට folders හදල ඒවයේ, word documents, power point slides වගේම excel sheets create කර ගන්නත් පුළුවන්. ඒ වගේම ෆොටෝස් upload කරලා web space එකේ store කර ගන්නත් පුළුවන්. එකෙන් ඔයගොල්ල්ලොන්ට මෙම ෆොටෝස් වෙනත් වෙබ් අඩවියකදී පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා (Image URL එක භාවිතයෙන්) වගේම ඒවා යාලුවෝ එක්ක share කර ගන්නත් පුළුවන්.


මේ වෙබ් space එක ඔයගොල්ලොන්ට computer එකෙ හරිට access කරන්න බැරි නම්, පහළ ලින්ක් එකේ තියෙන windows live essentials software එක download කරල install කරගන්න. click here.



උපුටා ගැනීම : http://hiruworld.blogspot.com
මිතුරන් අතරේ බෙදාගන්න ...,,
Posted by Yasith Madu On 10:05 PM 0 comments
Convert Binary to Decimal...........,

Convert Decimal to Octal............,
Questions...,
1.  9
2. 70
3. 300
Convert Octal to Decimal......,

Convert Binary to Octal...........,
10101102
Questions...,
1. 1001110
2. 11010100
3. 101011101

Convert Octal to Binary..........,
Questions...,
1. 707
2. 123




Posted by Yasith Madu On 9:34 PM 0 comments
NUMBER SYSTEM.......


Decimal Alphabet System         - { 0,1,2,3,4,5,6,7,8,9 }
Binary Alphabet System           - { 0,1 }
Octal Alphabet System             - { 0,1,2,3,4,5,6,7 }
Hexadecimal Alphabet System  - { 0,1,2,3,4,5,6,7,8,9,A,B,C,D,E,F }


Convert Decimal to Binary......,
Number 4210 would br represented in binary as 1010102....,


Posted by Yasith Madu On 8:31 PM 0 comments
Forget relying solely on touch to control your Apple device. On future iPads, you may be able to control your tablet from across the room using 3-D gestures, such as a swirl or swipe of the hand


As suggested by a newly uncovered Apple patent, you would be able to manipulate and control graphical elements on your display, such as icons, media files, text and images. The gestures themselves could take many forms: geometric shapes (e.g., a half-circle or square), symbols (like a check mark or question mark), the letters of the alphabet, and other sorts of predetermined patterns.


One interesting application the patent highlights is video annotation and editing via a gesture-based toolbar. The toolbar would provide pre-set options for beginners, but would also allow more advanced users to customize their own gestures.


A previously discovered patent indicates that Apple could be working on an integrated projector for iDevices that would incorporate physical gestures as a method to manipulate a projected image. This newer patent, however, focuses more on the gestures themselves and other ways they could be used to control onscreen images and video. There's no mention of Siri or combining voice control with physical gestures.


The 3-D gesture-capturing method would employ a device's front-facing camera. The iPad 2, iPhone 4 and iPhone 4S all include a front-facing camera, so if Apple, say, decided to integrate this feature in an upcoming version of iOS, it's possible that legacy iDevice models could employ the technology as well.


That said, the patent does suggest that older iPhones may not have enough processing power for the gesture-capturing workload, as it shows a way to transfer video from the iPhone to an iPad for more advanced editing options.


this news was adapted from CNN

Contact me

    Like on Facebook


    Followers

    Sinhala

    About Me

    My Photo
    Yasith Madu
    Simple Person who always likes "Free Life", And wanna a be a proficient in IT. ** Always Like to be Happy........ :) Kind,Honest,funny & Friendly ( Friends ලට උදවු කරන්න ගිහින් බාල්දිමයි පෙරලෙන්නේ ........ :( ... ) & very keen on Dreaming............, ** I'm good @ Programming.......:) & I'm reluctant to Liars............:/ ** Hmmm... & also I'm Capable of doing anything....:D..;) ...:P
    View my complete profile