Office නැතුව Office යන්න.........

Posted by Yasith On Nov - 05 - 2011

ඔයගොල්ලොන්ට ඔයාලගේ එදිනෙද ජීවිතයේ වැඩ කටයුතු වලදී කොයිතරම් word documents එක්ක වැඩ කරන්න සිද්ද වෙනවද? ඉගෙන ගන්න පාසලේ, කාර්යාලවල, අමතර classes වලදී, ඒ වගේම නිවසේදීත්. මේ සඳහා ඔයගොල්ලොන්ට MS office package එක computer එකේ ස්ථාපිත කරන්න වෙනවා නේද? නමුත් ඔබට අන්තර්ජලගේ පහසුකම තියෙනවා නම් MS office package ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අන්තර්ජයේ සිටින ගමන word file එකක් edit කරලා online driverඑකක් ඇතුලෙම සේව් කරලා ඕනේ වේලාවකදී නැවතත් edit කරන්න හෝ පාවිච්චියට ගන්න පුළුවන්........

අතුරු මිතුරු ..........

Posted by Yasith On Nov. - 06 - 2011

හායි....., මම අද ඔයාලගෙ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ගෙනාවා, සමහරු දැනටමත් මේ පිළිතුරු හොයාගෙන ඇති, කමක් නෑ..., අපි නොදන්නා කට්ටියට කියල දෙමු ... ඔයාගෙ.., Facebook එකේ Friend request යවල යවල ඔයාගේ Friends request block වෙලාද...................??? Face book එකේ ඔයාව remove කරන ඔයාගෙ request ignore කරන ආඩම්බර කාරියන්ව / කාරයින්ව දැනගන්න කැමතිද.................??? කලින් යවපු request එකක් cancel කරගන්න ඕනෙද .............???ඔය හැම ප්‍රශ්නය කටම තියෙන්නේ එකම විසදුමයි ..........

එකට එකේ දීමනාව............

Posted by Yasith On Nov - 13 - 2011

එකට එකේ දීමනාව........ඔයාල තවම එකට එකේ දීමනාව ගත්තේ නැද්ද....??? දැන් ඉතින් මට බනින්න එපා එකට එකේ දීමනාව ගන්න................. එකට එකේ දීමනාව මොකද්ද කියලා දැනගන්න එපාය කියලා........ ඇත්තටම මොකක්ද මේ එකට එකේ දීමනාව...............???? දෙනගන්න ඕනමද ....??? එහෙමනම් post එක බලන්න....

අපි නොදන්න Auto රන්....

Posted by Yasith On Nov - 09 - 2011

හායි.., ඔන්න කාලෙකට පස්සේ අපිට ආයේ අලුත් දෙයක් කතා කරන්න Chance එකක් ලැබුනා......, ඉතින් අද අපි කතා කරන්න යන්නේ Auto Run ගැන සමහරුන්ට නම් Auto Run කියපු ගමන් මතක් වෙන්නේ Virus . ඒත් අද අපි කතා කරන්නේ Virus ගැන නෙමේ. අද අපි කතා කරන්න යන්නේ කොහොමද Auto Run වෙන CD එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා කෙමති නේද එක ඉගෙන ගන්න..........

මුහුණු පොතේ දැන් මුහුණු ඇතේ........

Posted by Yasith On Nov. - 15 - 2011

මුහුණු පොතේ චැට් කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි..., Smileys ගන්න එක.... ඉතින් ඕකට රට වටේ දුවනවා.... Google search කරනවා.... දගලනවා..... වැඩ කෝටියයි.... අන්තිමට Mark ටත් බැනල තමා නවතින්නේ.... ඉතින් ආයේ චාටර් වෙන්න ඕන නෑ........ අපි කියල දෙන්නම් කොහොමද චාටර් නොවී Smileys යවන්නෙ කියලා.... එකට ඉතින් post එක කියවන්නම වෙනවා.........

Browser එකෙන් YouTube Download කරමු......!!

Posted by Yasith On Nov - 19 - 2011

YouTube Videos Download කරන්න ගිහින් අපේ friends ලා කොයිතරම් නම් චාටර් වෙනවද.....??? අරෙහෙට දුවනවා මෙහෙට දුවනවා....., බනිනවා..., දත්මිටිකනවා...., එක විකාරයයි.....!!! ඒ ඔය එක එක Softwares වලින් Videos Download කරන්න ගිහින් තමා.....!!! දැන් ඉතින් ආයේ එහෙම කරන්න ඕන වෙන්නේ නෑ.........!!!

Song එකේ Beat එකට නටන winapm .......!!!!

Posted by Yasith On Dec - 02 - 2011

කම්මැලි කමේ ඉන්න වෙලාවට Machine එකේ Song එකක් play කරලා කාමරේ දොරත් වහගෙන Dance කරන අපේ යාළුවො කීදෙනෙක් නම් ඉන්නවද......??? හැමදාම වෙන්නේ අපි Dance කරනවා.... ඉතින් අපි Room Dancersලා වෙනවා...... අපේ Dance ඒක අමාරුවෙන් හරි බලන් ඉන්නේ.., Machine ඒක එහෙමත් නෙත්නම් Player ඒක......මෙච්චර දවසක් උනේ ඕකනේ..., කොහොමද Player ඒක Dance කරද්දී අපිට බලන් ඉන්න chance එකක් ලැබුනොත් ......!!!!

කොහෙද බොලේ TimeLine.....?

Posted by Yasith On Dec. - 18 - 2011

Facebook එකේ අළුත්ම වෙනසක් ඇතිවෙලා තියෙනවා....ඒ තමා Facebook TimeLine .... එත් සමහරු නම් මේ වෙනකොටත් මේ ගැන දන්නේ නෑ.......සමහර අය අළුත් වෙනස අත් විදලත් ඉවරයි.......කොහොම උනත් මේ අළුත් වෙනස ගැන එක එක කට කතා තියෙනවා...... එක එක අය එක එක කතා කියනවා.....මම නම් මොනවත් කියන්න යන්නේ නෑ...... මොකද TimeLine එකට කැමති වගේම අකමැති අයත් ඉන්නවා.......ඒක නිසා ඔයාලම අත්විදලා බලන්නකෝ TimeLine හොද ද කියල........!!!

FB එකේ අළුත් මුණු ..................:)

Posted by Yasith On Mar. - 07 - 2012

ඔන්න දැන් අලුත් විදියට smileys යවල ඔයාගේ friendsලා surprise කරන්න පුළුවන්...., FB එකේ අලුත්ම විදියට චැට් කරන්න කැමති අය‍ට ඔන්න දැන් chance එකක් ඇවිත්......... FB එකේ අලුත්ම විදියට චැට් කරන්නේ කොහොමද කියල දැනගන්න ඕනෙම නම් පොස්ට් එක කියවන්නම වෙනවා..........;)

Windows 7 සේප්පුව......

Posted by Yasith On July - 07 - 2012

Windows 7 use කරන හැමෝම කියවන්න ඕන සිරාම වැඩක්..........!! ඔයාගේ අයියගෙන්., අක්කාගෙන්., නන්ගිගෙන්., මල්ලිගෙන්., මිතුරාගෙන්., හතුරගෙන්., ඔය ඕනෙම කෙනෙක්ගෙන්.., ඔයාගේ පවුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න නියම වැඩක් මේක...........

Posted by Yasith Madu On 2:11 PM
Song එකේ Beat එකට නටන winapm .......!!!!
                                              
හායි...., ඔන්න මම කාලෙකට පස්සේ ආයේ ඔයාලා meet වෙන්න ආවා.... පහුගිය දවස්වල අපිට පොඩි පොඩි කරදර උන නිසා එන්න බැරිවුණා....... හරි කමක් නෑ..... ඔන්න දැන් මම ආවනේ......, ඉතින් ඔයාලා දන්නවා නේද අද මම කියල දෙන්න යන දේගැන........??  මම අද වෙනස්ම දෙයක් අරගෙනයි අවේ.... ඒ තමා අපි play කරන song එකේ Beat එකට නටන විදිහට winamp player එක හදාගෙන  Winamp Player එකට පොඩි ගතියක් දෙන්නේ කොහොමද කියල.....!!!! 
මුලින්ම ඔයාලගේ Machine එකේ winamp player එක නැත්නම් මෙතනින් එක DOWNLOAD කරගන්න....!!  (ඔය Page එක load වෙන්නෙ නැත්නම් මේ Site එකට ගිහින් Download කියන තැන click කරන්න ඊළගට එන tab එකේ.../page එකේ... කහපාට Background එකේ Afreecodec කියල තියෙන එක click කරන්න........දැන් winamp 5.5 Download වේවි.......!!)
දැන් ඔයාලගේ winamp player එක open කරලා mouse එකේ write Click කරන්න..., දැන් skins select කරලා winamp modern කියන skin එක apply  කරගන්න...... ( මෙන්න මේ රූපේ තියෙන විදිහට ) දැන් ඔයාගේ winamp player එක අළුපාට skin එකකට change වේවි.......... දැන් ඔයා player එක මෙන්න මේ වගේ view එකකට ගන්න .......... (සමහරවිට ඔයාගේ playe එකේ මේ රූපෙ වගේ Beat levels පෙන්නන්නේ නැත්නම් ප්ලයෙර් එක Right or Left side එකෙන් ඇදල දිග කරගන්න......එතකොට Beat levels පෙන්නාවි.........)
දැන් ඔයාගේ player එකේ song එකක් play කරලා.... ඔයාගේ Keyboard එකේ Ctrl +Alt +Shift  keys එකපාර press කරගෙන රූපෙ පෙන විදිහට beat levels මැද තියෙන ඩොට් එක ( පහල රූපෙ ඊ හිසෙන් පෙන්නන්න තැන ) click කරන්න....... දැන් ඔයාගේ winamp player එකේ පොඩි සත්තු දෙන්නෙක් Song එකේ beat එකට ඔලුව වනනවා නේද.........???? ඔයාට මේ සත්තු දෙන්නා ඔළුව වනන එක/ Beat perform නවත්වන්න ඕනෙනම් beat levels මැද තියෙන ඩොට් එක click කරන්න එතකොට වැඩේ හරි.......



ආ....... ඔයාලා ඉවරයි කියල හිතුවට ඉවර නෑ............තව වැඩ කෑල්ලක් තියෙනවා......දැන් ඔයාගේ winamp player එක select කරලා '' NULLSOFT '' කියන ඔය code එක keyboard එකෙන් එක දිගට නවත්වන්නේ නැතිව type කරන් යන්න............ඔයා code එක type කරද්දී  ''L '' අකුර type කරන වෙලාවට  box එකක් open වේවි ඒ box එක Keyboard එකේ ''Esc '' key එක ඔබල close  කරන්න.......( අනිත් ''L '' අකුරටත් ඔයවගේම box එකක් එනවා...එකත් ඔය විදිහටම '' Esc'' press කරලා close කරන්න.....) දැන් ඔයාගේ player එක Beat එකට Light & Dim වේවි.........හරියට නිවෙනවා පත්තුවෙනවා වගේ.......ඒක පෙන්නේ winamp player එක නටනවා වගේ.......කොහොමද වැඩේ........???? නියමයි නේද......??? ඔයාගේ winamp player එක අන්තිමට පෙන්නේ මෙන්න මේ විදිහටයි.....(පහල තියෙන රූපය....) ඔයාලට ''NULLSOFT ''  කියන එක ආයේ type කරලා මේ cheat එක deactivate කරගන්න පුළුවන්...........මොකක්හරි Problem එකක් තියෙනවා නම් උඩින් comment එකක් දාන්න..... නැත්නම් Blog එකේ පහලටම ගිහින් මට message එකක් දාන්න......ඕකේ....!!!

** ඔය cheats හැම skin එකටම වැඩ කරන්නෙ නෑ....... සමහර skin වලට විතරයි වැඩකරන්නේ......!!!
දැන් හරී........... now you can enjoy it ........!!!!!
 මතක ඇතුව අපේ Facebook Fan page එකට Like එකකුත් දාන් යන්න.......
 මිතුරන් අතරේ බෙදාගන්න ...,,

0 Response to " "

Post a Comment

Contact me

    Like on Facebook


    Followers

    Sinhala

    About Me

    My Photo
    Yasith Madu
    Simple Person who always likes "Free Life", And wanna a be a proficient in IT. ** Always Like to be Happy........ :) Kind,Honest,funny & Friendly ( Friends ලට උදවු කරන්න ගිහින් බාල්දිමයි පෙරලෙන්නේ ........ :( ... ) & very keen on Dreaming............, ** I'm good @ Programming.......:) & I'm reluctant to Liars............:/ ** Hmmm... & also I'm Capable of doing anything....:D..;) ...:P
    View my complete profile