Office නොදා Office යන්න..........
ඔයගොල්ලොන්ට ඔයාලගේ එදිනෙද ජීවිතයේ වැඩ කටයුතු වලදී කොයිතරම් word documents එක්ක වැඩ කරන්න සිද්ද වෙනවද? ඉගෙන ගන්න පාසලේ, කාර්යාලවල, අමතර classes වලදී, ඒ වගේම නිවසේදීත්. මේ සඳහා ඔයගොල්ලොන්ට MS office package එක computer එකේ ස්ථාපිත කරන්න වෙනවා නේද? නමුත් ඔබට අන්තර්ජලගේ පහසුකම තියෙනවා නම් MS office package ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අන්තර්ජයේ සිටින ගමන word file එකක් edit කරලා online driverඑකක් ඇතුලෙම සේව් කරලා ඕනේ වේලාවකදී නැවතත් edit කරන්න හෝ පාවිච්චියට ගන්න පුළුවන්.
මේ සඳහා ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ windows live ID එකක් හදා ගන්න විතරයි. මුලින්ම මේ ලින්ක් එකට ගිහින් free windows live ID එකක් ඔයාලත් හද ගන්න.windows live ID . ඊට පස්සේ sign in වෙලා පහල ලින්ක් එකට යන්න. click here.
මෙම ලයිව් ID එක create කලාම ඔයාලට 5GB online hard drive එකක් ලැබෙනවා. එකේදී ඔයගොල්ලොන්ට folders හදල ඒවයේ, word documents, power point slides වගේම excel sheets create කර ගන්නත් පුළුවන්. ඒ වගේම ෆොටෝස් upload කරලා web space එකේ store කර ගන්නත් පුළුවන්. එකෙන් ඔයගොල්ල්ලොන්ට මෙම ෆොටෝස් වෙනත් වෙබ් අඩවියකදී පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා (Image URL එක භාවිතයෙන්) වගේම ඒවා යාලුවෝ එක්ක share කර ගන්නත් පුළුවන්.
මේ වෙබ් space එක ඔයගොල්ලොන්ට computer එකෙ හරිට access කරන්න බැරි නම්, පහළ ලින්ක් එකේ තියෙන windows live essentials software එක download කරල install කරගන්න. click here.
0 Response to " "
Post a Comment