![]() |
Subscribe to:
Post Comments (Atom)
ඔයගොල්ලොන්ට ඔයාලගේ එදිනෙද ජීවිතයේ වැඩ කටයුතු වලදී කොයිතරම් word documents එක්ක වැඩ කරන්න සිද්ද වෙනවද? ඉගෙන ගන්න පාසලේ, කාර්යාලවල, අමතර classes වලදී, ඒ වගේම නිවසේදීත්. මේ සඳහා ඔයගොල්ලොන්ට MS office package එක computer එකේ ස්ථාපිත කරන්න වෙනවා නේද? නමුත් ඔබට අන්තර්ජලගේ පහසුකම තියෙනවා නම් MS office package ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අන්තර්ජයේ සිටින ගමන word file එකක් edit කරලා online driverඑකක් ඇතුලෙම සේව් කරලා ඕනේ වේලාවකදී නැවතත් edit කරන්න හෝ පාවිච්චියට ගන්න පුළුවන්........
හායි....., මම අද ඔයාලගෙ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ගෙනාවා, සමහරු දැනටමත් මේ පිළිතුරු හොයාගෙන ඇති, කමක් නෑ..., අපි නොදන්නා කට්ටියට කියල දෙමු ... ඔයාගෙ.., Facebook එකේ Friend request යවල යවල ඔයාගේ Friends request block වෙලාද...................??? Face book එකේ ඔයාව remove කරන ඔයාගෙ request ignore කරන ආඩම්බර කාරියන්ව / කාරයින්ව දැනගන්න කැමතිද.................??? කලින් යවපු request එකක් cancel කරගන්න ඕනෙද .............???ඔය හැම ප්‍රශ්නය කටම තියෙන්නේ එකම විසදුමයි ..........
එකට එකේ දීමනාව........ඔයාල තවම එකට එකේ දීමනාව ගත්තේ නැද්ද....??? දැන් ඉතින් මට බනින්න එපා එකට එකේ දීමනාව ගන්න................. එකට එකේ දීමනාව මොකද්ද කියලා දැනගන්න එපාය කියලා........ ඇත්තටම මොකක්ද මේ එකට එකේ දීමනාව...............???? දෙනගන්න ඕනමද ....??? එහෙමනම් post එක බලන්න....
හායි.., ඔන්න කාලෙකට පස්සේ අපිට ආයේ අලුත් දෙයක් කතා කරන්න Chance එකක් ලැබුනා......, ඉතින් අද අපි කතා කරන්න යන්නේ Auto Run ගැන සමහරුන්ට නම් Auto Run කියපු ගමන් මතක් වෙන්නේ Virus . ඒත් අද අපි කතා කරන්නේ Virus ගැන නෙමේ. අද අපි කතා කරන්න යන්නේ කොහොමද Auto Run වෙන CD එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා කෙමති නේද එක ඉගෙන ගන්න..........
මුහුණු පොතේ චැට් කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි..., Smileys ගන්න එක.... ඉතින් ඕකට රට වටේ දුවනවා.... Google search කරනවා.... දගලනවා..... වැඩ කෝටියයි.... අන්තිමට Mark ටත් බැනල තමා නවතින්නේ.... ඉතින් ආයේ චාටර් වෙන්න ඕන නෑ........ අපි කියල දෙන්නම් කොහොමද චාටර් නොවී Smileys යවන්නෙ කියලා.... එකට ඉතින් post එක කියවන්නම වෙනවා.........
YouTube Videos Download කරන්න ගිහින් අපේ friends ලා කොයිතරම් නම් චාටර් වෙනවද.....??? අරෙහෙට දුවනවා මෙහෙට දුවනවා....., බනිනවා..., දත්මිටිකනවා...., එක විකාරයයි.....!!! ඒ ඔය එක එක Softwares වලින් Videos Download කරන්න ගිහින් තමා.....!!! දැන් ඉතින් ආයේ එහෙම කරන්න ඕන වෙන්නේ නෑ.........!!!
කම්මැලි කමේ ඉන්න වෙලාවට Machine එකේ Song එකක් play කරලා කාමරේ දොරත් වහගෙන Dance කරන අපේ යාළුවො කීදෙනෙක් නම් ඉන්නවද......??? හැමදාම වෙන්නේ අපි Dance කරනවා.... ඉතින් අපි Room Dancersලා වෙනවා...... අපේ Dance ඒක අමාරුවෙන් හරි බලන් ඉන්නේ.., Machine ඒක එහෙමත් නෙත්නම් Player ඒක......මෙච්චර දවසක් උනේ ඕකනේ..., කොහොමද Player ඒක Dance කරද්දී අපිට බලන් ඉන්න chance එකක් ලැබුනොත් ......!!!!
Facebook එකේ අළුත්ම වෙනසක් ඇතිවෙලා තියෙනවා....ඒ තමා Facebook TimeLine .... එත් සමහරු නම් මේ වෙනකොටත් මේ ගැන දන්නේ නෑ.......සමහර අය අළුත් වෙනස අත් විදලත් ඉවරයි.......කොහොම උනත් මේ අළුත් වෙනස ගැන එක එක කට කතා තියෙනවා...... එක එක අය එක එක කතා කියනවා.....මම නම් මොනවත් කියන්න යන්නේ නෑ...... මොකද TimeLine එකට කැමති වගේම අකමැති අයත් ඉන්නවා.......ඒක නිසා ඔයාලම අත්විදලා බලන්නකෝ TimeLine හොද ද කියල........!!!
ඔන්න දැන් අලුත් විදියට smileys යවල ඔයාගේ friendsලා surprise කරන්න පුළුවන්...., FB එකේ අලුත්ම විදියට චැට් කරන්න කැමති අයට ඔන්න දැන් chance එකක් ඇවිත්......... FB එකේ අලුත්ම විදියට චැට් කරන්නේ කොහොමද කියල දැනගන්න ඕනෙම නම් පොස්ට් එක කියවන්නම වෙනවා..........;)
Windows 7 use කරන හැමෝම කියවන්න ඕන සිරාම වැඩක්..........!! ඔයාගේ අයියගෙන්., අක්කාගෙන්., නන්ගිගෙන්., මල්ලිගෙන්., මිතුරාගෙන්., හතුරගෙන්., ඔය ඕනෙම කෙනෙක්ගෙන්.., ඔයාගේ පවුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න නියම වැඩක් මේක...........
0 Response to " "
Post a Comment