ඔන්න මම අද අළුත් වැඩ කෑල්ලක් අරන්
අවා........ මම දන්නවා ඔයාලට එක එක විදියේ ප්‍රශ්න ඇති...... ඒ ප්‍රශ්න වලින් ඔයාලගේ PC එක සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු ගේන එක මගේ යුතුකමනේ..... ඉතින් ඔන්න මම අද හිතුව.... මට ආව ප්‍රශ්නෙම ඔයාටත් එන්න ඇති කියලා..... ඉතින් මම ඒ ප්‍රශ්නෙට හොයාගත්ත උත්තරේ මේකයි....... ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා... උත්තරේ කියන්න කලින් ප්‍රශ්නේ කියන්න එපැයි.... නේද......??? මෙන්න මේකයි මට ආව ප්‍රශ්නෙ.... මම චැට් කරන කොට මගේ friend කෙනෙක් මගෙත් එක්ක ගේමටම අවා.... man එක එක විදිහේ smileys මට එවනවා... මාත් වැඩේ අත් හැරියෙ නෑ...... එත් මට පොඩි ප්‍රශ්නයක් ආවා.... ඒ smileys හොයන්න ගිහින්....එත කොට මට ලැබුන නියම gadget එකක් ... ඒකෙන් අපේ Facebook chat box එකට ඔක්කොම smileys ටික කිසි අවුලක් නැතුව දාගන්න පුළුවන්...... ඉතින් මම හිතුව ඒක ඔයාලටත් කියන්න ඕන කියලා......


0 Response to " "
Post a Comment