Office නැතුව Office යන්න.........

Posted by Yasith On Nov - 05 - 2011

ඔයගොල්ලොන්ට ඔයාලගේ එදිනෙද ජීවිතයේ වැඩ කටයුතු වලදී කොයිතරම් word documents එක්ක වැඩ කරන්න සිද්ද වෙනවද? ඉගෙන ගන්න පාසලේ, කාර්යාලවල, අමතර classes වලදී, ඒ වගේම නිවසේදීත්. මේ සඳහා ඔයගොල්ලොන්ට MS office package එක computer එකේ ස්ථාපිත කරන්න වෙනවා නේද? නමුත් ඔබට අන්තර්ජලගේ පහසුකම තියෙනවා නම් MS office package ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අන්තර්ජයේ සිටින ගමන word file එකක් edit කරලා online driverඑකක් ඇතුලෙම සේව් කරලා ඕනේ වේලාවකදී නැවතත් edit කරන්න හෝ පාවිච්චියට ගන්න පුළුවන්........

අතුරු මිතුරු ..........

Posted by Yasith On Nov. - 06 - 2011

හායි....., මම අද ඔයාලගෙ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ගෙනාවා, සමහරු දැනටමත් මේ පිළිතුරු හොයාගෙන ඇති, කමක් නෑ..., අපි නොදන්නා කට්ටියට කියල දෙමු ... ඔයාගෙ.., Facebook එකේ Friend request යවල යවල ඔයාගේ Friends request block වෙලාද...................??? Face book එකේ ඔයාව remove කරන ඔයාගෙ request ignore කරන ආඩම්බර කාරියන්ව / කාරයින්ව දැනගන්න කැමතිද.................??? කලින් යවපු request එකක් cancel කරගන්න ඕනෙද .............???ඔය හැම ප්‍රශ්නය කටම තියෙන්නේ එකම විසදුමයි ..........

එකට එකේ දීමනාව............

Posted by Yasith On Nov - 13 - 2011

එකට එකේ දීමනාව........ඔයාල තවම එකට එකේ දීමනාව ගත්තේ නැද්ද....??? දැන් ඉතින් මට බනින්න එපා එකට එකේ දීමනාව ගන්න................. එකට එකේ දීමනාව මොකද්ද කියලා දැනගන්න එපාය කියලා........ ඇත්තටම මොකක්ද මේ එකට එකේ දීමනාව...............???? දෙනගන්න ඕනමද ....??? එහෙමනම් post එක බලන්න....

අපි නොදන්න Auto රන්....

Posted by Yasith On Nov - 09 - 2011

හායි.., ඔන්න කාලෙකට පස්සේ අපිට ආයේ අලුත් දෙයක් කතා කරන්න Chance එකක් ලැබුනා......, ඉතින් අද අපි කතා කරන්න යන්නේ Auto Run ගැන සමහරුන්ට නම් Auto Run කියපු ගමන් මතක් වෙන්නේ Virus . ඒත් අද අපි කතා කරන්නේ Virus ගැන නෙමේ. අද අපි කතා කරන්න යන්නේ කොහොමද Auto Run වෙන CD එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා කෙමති නේද එක ඉගෙන ගන්න..........

මුහුණු පොතේ දැන් මුහුණු ඇතේ........

Posted by Yasith On Nov. - 15 - 2011

මුහුණු පොතේ චැට් කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි..., Smileys ගන්න එක.... ඉතින් ඕකට රට වටේ දුවනවා.... Google search කරනවා.... දගලනවා..... වැඩ කෝටියයි.... අන්තිමට Mark ටත් බැනල තමා නවතින්නේ.... ඉතින් ආයේ චාටර් වෙන්න ඕන නෑ........ අපි කියල දෙන්නම් කොහොමද චාටර් නොවී Smileys යවන්නෙ කියලා.... එකට ඉතින් post එක කියවන්නම වෙනවා.........

Browser එකෙන් YouTube Download කරමු......!!

Posted by Yasith On Nov - 19 - 2011

YouTube Videos Download කරන්න ගිහින් අපේ friends ලා කොයිතරම් නම් චාටර් වෙනවද.....??? අරෙහෙට දුවනවා මෙහෙට දුවනවා....., බනිනවා..., දත්මිටිකනවා...., එක විකාරයයි.....!!! ඒ ඔය එක එක Softwares වලින් Videos Download කරන්න ගිහින් තමා.....!!! දැන් ඉතින් ආයේ එහෙම කරන්න ඕන වෙන්නේ නෑ.........!!!

Song එකේ Beat එකට නටන winapm .......!!!!

Posted by Yasith On Dec - 02 - 2011

කම්මැලි කමේ ඉන්න වෙලාවට Machine එකේ Song එකක් play කරලා කාමරේ දොරත් වහගෙන Dance කරන අපේ යාළුවො කීදෙනෙක් නම් ඉන්නවද......??? හැමදාම වෙන්නේ අපි Dance කරනවා.... ඉතින් අපි Room Dancersලා වෙනවා...... අපේ Dance ඒක අමාරුවෙන් හරි බලන් ඉන්නේ.., Machine ඒක එහෙමත් නෙත්නම් Player ඒක......මෙච්චර දවසක් උනේ ඕකනේ..., කොහොමද Player ඒක Dance කරද්දී අපිට බලන් ඉන්න chance එකක් ලැබුනොත් ......!!!!

කොහෙද බොලේ TimeLine.....?

Posted by Yasith On Dec. - 18 - 2011

Facebook එකේ අළුත්ම වෙනසක් ඇතිවෙලා තියෙනවා....ඒ තමා Facebook TimeLine .... එත් සමහරු නම් මේ වෙනකොටත් මේ ගැන දන්නේ නෑ.......සමහර අය අළුත් වෙනස අත් විදලත් ඉවරයි.......කොහොම උනත් මේ අළුත් වෙනස ගැන එක එක කට කතා තියෙනවා...... එක එක අය එක එක කතා කියනවා.....මම නම් මොනවත් කියන්න යන්නේ නෑ...... මොකද TimeLine එකට කැමති වගේම අකමැති අයත් ඉන්නවා.......ඒක නිසා ඔයාලම අත්විදලා බලන්නකෝ TimeLine හොද ද කියල........!!!

FB එකේ අළුත් මුණු ..................:)

Posted by Yasith On Mar. - 07 - 2012

ඔන්න දැන් අලුත් විදියට smileys යවල ඔයාගේ friendsලා surprise කරන්න පුළුවන්...., FB එකේ අලුත්ම විදියට චැට් කරන්න කැමති අය‍ට ඔන්න දැන් chance එකක් ඇවිත්......... FB එකේ අලුත්ම විදියට චැට් කරන්නේ කොහොමද කියල දැනගන්න ඕනෙම නම් පොස්ට් එක කියවන්නම වෙනවා..........;)

Windows 7 සේප්පුව......

Posted by Yasith On July - 07 - 2012

Windows 7 use කරන හැමෝම කියවන්න ඕන සිරාම වැඩක්..........!! ඔයාගේ අයියගෙන්., අක්කාගෙන්., නන්ගිගෙන්., මල්ලිගෙන්., මිතුරාගෙන්., හතුරගෙන්., ඔය ඕනෙම කෙනෙක්ගෙන්.., ඔයාගේ පවුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න නියම වැඩක් මේක...........

Posted by Yasith Madu On 12:14 AM
අපි නොදන්න Auto Run .................,
"  හායි...........................,  ඔන්න කාලෙකට පස්සේ අපිට ආයේ අලුත් දෙයක් කතා කරන්න Chance එකක් ලැබුනා......, ඉතින් අද අපි කතා කරන්න යන්නේ Auto Run ගැන  සමහරුන්ට නම් Auto Run කියපු ගමන් මතක් වෙන්නේ Virus . ඒත් අද අපි කතා කරන්නේ Virus ගැන නෙමේ. අද අපි කතා කරන්න යන්නේ කොහොමද Auto Run  වෙන CD එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා කෙමති නේද ඒක ඉගෙන ගන්න..........  ''


How to make an Auto Run File                                                                                                  හෙනම් Screen එකට ඔලුව ඔබාගෙන කියවන්නකෝ බලන්න මේ article එක.................
ඔයගොල්ලෝ දැකලා ඇති CD එක ROM එකට දාපු ගමන්ම Setup run වෙන CD ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නෙ කොහොමද එහෙම CD එකක් හදාගන්නේ කියලා............( ආසයි නේ.......?? ) එහෙනම් ඉතින් සීරුවට අහගන්න ඔන්න....................
ඔයගොල්ලෝ දැකලා ඇති CD එක ROM එකට දාපු ගමන්ම Setup run වෙන CD ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නෙ කොහොමද එහෙම CD එකක් හදාගන්නේ කියලා..........? ) එහෙනම් ඉතින් සීරුවට අහගන්න ඔන්න....................
මුලින්ම ඔයාලට CD or DVD එකට write කරන්න ඕන Files ටික එක තැනකට ගන්න.... දැන්, ඔයාලගේ Mouse එකේ write click කරලා, New ගිහින් Text Document select කරන්න. ( මේ රූපේ තියෙන විදිහට ). ඊට පස්සේ එන Text Document එක Double click කරන්න, දැන් ඔයාලට Notepad Window එකක් ඔපෙන් වේවි. Notepad එකෙන් තමා අපි මේ Programme එක Auto run වෙන්න හදන්න යන්නෙ......

දැන් ඔයාලගේ Notpad එකේ මුලින්ම මෙන්න මේ විදිහට  [autorun ]  කියලා Type කර ගන්න. ඊටපස්සේ Enter key එක press කරල පහල තීරුවට යන්න. දැන් ඔයාට write කරගන්න ඕන files ටික තියෙන තැනට ගිහින් executable file එක select කරගන්න, දැන් ඉතින් executable file එක කියන්නේ මොකද ඕයි.......??? කියලා මට බනින්න එපා ඉන්න මම එකත් කියලා දෙන්නම්.  executable file එක කියන්නේ අපි හෙමෝම දන්නා .exe  file එකමයි. ගොඩක් වෙලාවට setup files තමා executable file එක වෙන්නේ. එහෙමත් නැත්නම් file name එක අන්තිමට .exe තියෙන file එක තමා  executable file එක. දැන් ආයෙත් notepad එකට ගිහින් (දැන් ඔයා ඉන්නේ notepad එකේ දෙවෙනි පෙලියෙයි.) දැන් Open=<executable file name >.exe  දෙන්න 
eg . Open =setup .exe ඔයාගේ  executable file එක folder එකක් ඇතුළෙ තියෙනවා නම් exe file path එකත් දෙන්න ඕන. eg . Open =FolderA \FolderB \setup .exe ඔයාට auto run වෙන්න icon එකකුත්  add කරගන්න පුළුවන්. එක කරන්නේ මෙහෙමයි..... ආයෙත් Enter press කරල icon =<icon name >.<icon format > දෙන්න ඕන. eg . icon =logo .bmp ඔයාගේ  icon එක folder එකක් ඇතුළෙ තියෙනවා නම් icon file path එකත් දෙන්න ඕන. 

eg . icon =FolderA /logo .bmp  දැන් ඔයා auto run file එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඒක නිවැරදිව save කරගන්නයි. ඒකට ඔයාලගේ notepad එකේ left side එකේ තියෙන file වලට ගිහින් Save As . දෙන්න. ඊට පස්සේ එන box එකේ file name එකට Autorun .inf කියලා දීල save කරන්න. දැන් අපි හදාගත්ත Autorun file එකත් ඔයාගේ අනිත් files ටිකත් එක්ක CD or DVD එකට write කරගන්න........Write කරගත්ත CD ඒක ROM එකට දැම්මම ඒක ඔයා දීලා තිබුන විදියටම Run වේවි ..........................!!!


( images  පේන්නේ නැත්නම් image ඒක උඩ Write click කරල new tab එකක Open කරගන්න. )


මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම්, Comments කියලා උඩින් තියෙන තැන comment කරන්න.....
ඉතින් ඔයාල මේක කියවල නිකන්ම යන්න එපා, උඩින් තියෙන box එකේ, අපේ FB page එකට LIKE එකකුත් දාලායන්න ....,  
එහෙනම් ආයේ දවසක අලුත් දෙයකින් හමුවෙමු.... මේ පොස්ට් එක කියෙව්වට බොහොම THANKS .............!!!! 
මිතුරන් අතරේ බෙදාගන්න ...,,

0 Response to " "

Post a Comment

Contact me

    Like on Facebook


    Followers

    Sinhala

    About Me

    My Photo
    Yasith Madu
    Simple Person who always likes "Free Life", And wanna a be a proficient in IT. ** Always Like to be Happy........ :) Kind,Honest,funny & Friendly ( Friends ලට උදවු කරන්න ගිහින් බාල්දිමයි පෙරලෙන්නේ ........ :( ... ) & very keen on Dreaming............, ** I'm good @ Programming.......:) & I'm reluctant to Liars............:/ ** Hmmm... & also I'm Capable of doing anything....:D..;) ...:P
    View my complete profile