Office නැතුව Office යන්න.........

Posted by Yasith On Nov - 05 - 2011

ඔයගොල්ලොන්ට ඔයාලගේ එදිනෙද ජීවිතයේ වැඩ කටයුතු වලදී කොයිතරම් word documents එක්ක වැඩ කරන්න සිද්ද වෙනවද? ඉගෙන ගන්න පාසලේ, කාර්යාලවල, අමතර classes වලදී, ඒ වගේම නිවසේදීත්. මේ සඳහා ඔයගොල්ලොන්ට MS office package එක computer එකේ ස්ථාපිත කරන්න වෙනවා නේද? නමුත් ඔබට අන්තර්ජලගේ පහසුකම තියෙනවා නම් MS office package ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අන්තර්ජයේ සිටින ගමන word file එකක් edit කරලා online driverඑකක් ඇතුලෙම සේව් කරලා ඕනේ වේලාවකදී නැවතත් edit කරන්න හෝ පාවිච්චියට ගන්න පුළුවන්........

අතුරු මිතුරු ..........

Posted by Yasith On Nov. - 06 - 2011

හායි....., මම අද ඔයාලගෙ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ගෙනාවා, සමහරු දැනටමත් මේ පිළිතුරු හොයාගෙන ඇති, කමක් නෑ..., අපි නොදන්නා කට්ටියට කියල දෙමු ... ඔයාගෙ.., Facebook එකේ Friend request යවල යවල ඔයාගේ Friends request block වෙලාද...................??? Face book එකේ ඔයාව remove කරන ඔයාගෙ request ignore කරන ආඩම්බර කාරියන්ව / කාරයින්ව දැනගන්න කැමතිද.................??? කලින් යවපු request එකක් cancel කරගන්න ඕනෙද .............???ඔය හැම ප්‍රශ්නය කටම තියෙන්නේ එකම විසදුමයි ..........

එකට එකේ දීමනාව............

Posted by Yasith On Nov - 13 - 2011

එකට එකේ දීමනාව........ඔයාල තවම එකට එකේ දීමනාව ගත්තේ නැද්ද....??? දැන් ඉතින් මට බනින්න එපා එකට එකේ දීමනාව ගන්න................. එකට එකේ දීමනාව මොකද්ද කියලා දැනගන්න එපාය කියලා........ ඇත්තටම මොකක්ද මේ එකට එකේ දීමනාව...............???? දෙනගන්න ඕනමද ....??? එහෙමනම් post එක බලන්න....

අපි නොදන්න Auto රන්....

Posted by Yasith On Nov - 09 - 2011

හායි.., ඔන්න කාලෙකට පස්සේ අපිට ආයේ අලුත් දෙයක් කතා කරන්න Chance එකක් ලැබුනා......, ඉතින් අද අපි කතා කරන්න යන්නේ Auto Run ගැන සමහරුන්ට නම් Auto Run කියපු ගමන් මතක් වෙන්නේ Virus . ඒත් අද අපි කතා කරන්නේ Virus ගැන නෙමේ. අද අපි කතා කරන්න යන්නේ කොහොමද Auto Run වෙන CD එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා කෙමති නේද එක ඉගෙන ගන්න..........

මුහුණු පොතේ දැන් මුහුණු ඇතේ........

Posted by Yasith On Nov. - 15 - 2011

මුහුණු පොතේ චැට් කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි..., Smileys ගන්න එක.... ඉතින් ඕකට රට වටේ දුවනවා.... Google search කරනවා.... දගලනවා..... වැඩ කෝටියයි.... අන්තිමට Mark ටත් බැනල තමා නවතින්නේ.... ඉතින් ආයේ චාටර් වෙන්න ඕන නෑ........ අපි කියල දෙන්නම් කොහොමද චාටර් නොවී Smileys යවන්නෙ කියලා.... එකට ඉතින් post එක කියවන්නම වෙනවා.........

Browser එකෙන් YouTube Download කරමු......!!

Posted by Yasith On Nov - 19 - 2011

YouTube Videos Download කරන්න ගිහින් අපේ friends ලා කොයිතරම් නම් චාටර් වෙනවද.....??? අරෙහෙට දුවනවා මෙහෙට දුවනවා....., බනිනවා..., දත්මිටිකනවා...., එක විකාරයයි.....!!! ඒ ඔය එක එක Softwares වලින් Videos Download කරන්න ගිහින් තමා.....!!! දැන් ඉතින් ආයේ එහෙම කරන්න ඕන වෙන්නේ නෑ.........!!!

Song එකේ Beat එකට නටන winapm .......!!!!

Posted by Yasith On Dec - 02 - 2011

කම්මැලි කමේ ඉන්න වෙලාවට Machine එකේ Song එකක් play කරලා කාමරේ දොරත් වහගෙන Dance කරන අපේ යාළුවො කීදෙනෙක් නම් ඉන්නවද......??? හැමදාම වෙන්නේ අපි Dance කරනවා.... ඉතින් අපි Room Dancersලා වෙනවා...... අපේ Dance ඒක අමාරුවෙන් හරි බලන් ඉන්නේ.., Machine ඒක එහෙමත් නෙත්නම් Player ඒක......මෙච්චර දවසක් උනේ ඕකනේ..., කොහොමද Player ඒක Dance කරද්දී අපිට බලන් ඉන්න chance එකක් ලැබුනොත් ......!!!!

කොහෙද බොලේ TimeLine.....?

Posted by Yasith On Dec. - 18 - 2011

Facebook එකේ අළුත්ම වෙනසක් ඇතිවෙලා තියෙනවා....ඒ තමා Facebook TimeLine .... එත් සමහරු නම් මේ වෙනකොටත් මේ ගැන දන්නේ නෑ.......සමහර අය අළුත් වෙනස අත් විදලත් ඉවරයි.......කොහොම උනත් මේ අළුත් වෙනස ගැන එක එක කට කතා තියෙනවා...... එක එක අය එක එක කතා කියනවා.....මම නම් මොනවත් කියන්න යන්නේ නෑ...... මොකද TimeLine එකට කැමති වගේම අකමැති අයත් ඉන්නවා.......ඒක නිසා ඔයාලම අත්විදලා බලන්නකෝ TimeLine හොද ද කියල........!!!

FB එකේ අළුත් මුණු ..................:)

Posted by Yasith On Mar. - 07 - 2012

ඔන්න දැන් අලුත් විදියට smileys යවල ඔයාගේ friendsලා surprise කරන්න පුළුවන්...., FB එකේ අලුත්ම විදියට චැට් කරන්න කැමති අය‍ට ඔන්න දැන් chance එකක් ඇවිත්......... FB එකේ අලුත්ම විදියට චැට් කරන්නේ කොහොමද කියල දැනගන්න ඕනෙම නම් පොස්ට් එක කියවන්නම වෙනවා..........;)

Windows 7 සේප්පුව......

Posted by Yasith On July - 07 - 2012

Windows 7 use කරන හැමෝම කියවන්න ඕන සිරාම වැඩක්..........!! ඔයාගේ අයියගෙන්., අක්කාගෙන්., නන්ගිගෙන්., මල්ලිගෙන්., මිතුරාගෙන්., හතුරගෙන්., ඔය ඕනෙම කෙනෙක්ගෙන්.., ඔයාගේ පවුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න නියම වැඩක් මේක...........

Posted by Yasith Madu On 9:08 PM 0 comments
Browser එකෙන් YouTube Download කරමු......!!
                
                                           හායි...... මම දන්නවා ඔයාලා මම අලුත් Gadget  එකක් අරන් එනකන් බලන් ඉන්නේ කියලා...... ඉතින් ඒක දන්න නිසාම අද මම තවත් අළුත් වැඩක් අරන් ආවා.......... මෙන්න මේකයි වැඩේ...., YouTube Videos Download කරන්න ගිහින් ඔයාලා කොයිතරම් නම් චාටර් වෙනවද..... ??? නේද...?? Software download කරගෙන ඒවා machine එකට දාගෙන........ හෙන වැඩ කෝටියක් කරනවා නේද........?? ඔන්න ඒ වැඩි වැඩ දැන් ඕන නෑ....... ඔයාගේ Browser එක Opera උනත් Chrome උනත් FireFox උනත් වැඩේ ලේසියෙන්ම කරගත්ත හැකි............ ඔයාට ඕන quality එකෙන් ආසම කරන video එක සැනෙකින් Download කරගන්න පුළුවන්...... කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයයි.........!!! පහල තියෙන ලින්ක් වලින් ඔයාගේ Browser එකට අදාල ලින්ක් එක Click කරන්න.....
ඔයා use කරන්නේ Google Chrome නම්....,
ඔය ලින්ක් එකට ගිහින් ADD TO CHROME කියන තැන click කරන්න..... 
ඔය ලින්ක් එකට ගිහින් Install කියන තැන click කරන්න..... 
ඔයා use කරන්නේ Mozilla Firefox නම්.....,
https://addons.mozilla.org/en-US/firefox/addon/easy-youtube-video-downl-10137
ඔය ලින්ක් එකට ගිහින් Download Now කියන තැන click කරන්න..... 


                   හරි දැන් ඔයා YouTube Downloader එක install කරලයි තියෙන්නේ.... දැන් YouTube site එකට යන්න.... ගිහින්, ඔයා කැමති video එක search කරලා....එකේ යටින් තියෙන Download කියන තැන click කරලා ( පහල රූපෙතියෙන විදියට ) ඔයාට ඕන quality එක select කරලා Download කරගන්න.....

දැන් හරී........... now you can enjoy it ........!!!!!
 මතක ඇතුව අපේ Facebook Fan page එකට Like එකකුත් දාන් යන්න.......
 මිතුරන් අතරේ බෙදාගන්න ...,,
Posted by Yasith Madu On 1:06 PM 0 comments
මුහුණු පොතේ දැන් මුහුණු ඇතේ........     
                           ඔන්න මම අද අළුත් වැඩ කෑල්ලක් අරන් 
අවා........ මම දන්නවා ඔයාලට එක එක විදියේ ප්‍රශ්න ඇති...... ඒ ප්‍රශ්න වලින් ඔයාලගේ PC එක සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු ගේන එක මගේ යුතුකමනේ..... ඉතින් ඔන්න මම අද හිතුව.... මට ආව ප්‍රශ්නෙම ඔයාටත් එන්න ඇති කියලා..... ඉතින් මම ඒ ප්‍රශ්නෙට හොයාගත්ත උත්තරේ මේකයි....... ආ..  තව පොඩ්ඩෙන් අමතක වෙනවා... උත්තරේ කියන්න කලින් ප්‍රශ්නේ කියන්න එපැයි.... නේද......??? මෙන්න මේකයි මට ආව ප්‍රශ්නෙ.... මම චැට් කරන කොට මගේ friend කෙනෙක් මගෙත් එක්ක ගේමටම අවා.... man එක එක විදිහේ smileys මට එවනවා... මාත් වැඩේ අත් හැරියෙ නෑ...... එත් මට පොඩි ප්‍රශ්නයක් ආවා.... ඒ smileys හොයන්න ගිහින්....එත කොට මට ලැබුන නියම gadget  එකක් ... ඒකෙන් අපේ Facebook chat box එකට ඔක්කොම smileys ටික කිසි අවුලක් නැතුව දාගන්න පුළුවන්...... ඉතින් මම හිතුව ඒක ඔයාලටත් කියන්න ඕන කියලා......
කරන්න තියෙන්නේ පොඩි දෙයයි ...... ඔයාගේ Chrome Browser එකෙන් මෙන්න මේ link එකට ( පහලින් තියෙන ) ගිහින් Right hand එකේ උඩම තියෙන 
කියන එක  click කරන්න..... OK ..!!

මෙන්න LINK ඒක.....,

 දැන් හරී........... now you can enjoy it ........!!!!!
 මතක ඇතුව අපේ Facebook Fan page එකට Like එකකුත් දාන් යන්න.......
 මිතුරන් අතරේ බෙදාගන්න ...,,
Posted by Yasith Madu On 12:09 AM 0 comments

එකට එකේ දීමනාව............................,


හායි........., ඔන්න කාලෙකට පස්සේ අපි ආයෙත් meet උනා... මම අදත් ඔයාලගේ දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු අරගෙනයි අවේ....... මම දන්නවා සමහරු මම මේ කියල දෙන්න යන දේ දන්නවා ඇති..... කමක් නෑ මම නොදන්නා කට්ටියට කියල දෙන්නම්....... කියල දෙන්න යන දේගැන කියන්න කලින්.... මම පොඩි ප්‍රශ්නයක් අහන්නද...........???? කියන්නකෝ බලන්න ඔයාට  e-mail accounts කීයක් තියෙනවද කියලා.......... ??? මතකත් නෑ නේද..... ?? ( ඒත් වැඩියේ Internet භාවිතා කරන්නේ නැති කෙනෙක්ට නම් සමහර වෙලාවට  e-mail accounts දෙකක් හෝ තුනක් තියෙන්න පුළුවන්.. ) හරි.... හරි.... accounts කීයක් තිබුනත් කමක් නෑ.... දැන් අහගන්නකෝ කතාව.................
ඉතින් මම දැන් කියන්න යන්නේ එක e-mail account එකකින් IDs දෙකක් ගන්නේ කොහොමද කියලයි................ කෙටියෙන්ම කිව්වොත්..... e-mail account එකක් create කරලා address දෙකක් ගන්න විදියයි...........!!! ඔයාට e-mail account එකක් නැත්නම් මුලින්ම e-mail account එකක් create කරගන්න ( account එකක් හදාගන්න මෙතන click කරන්න )



දැන් ඔයා create කරපු ( දැනට තියෙන ) account එකට mail address එකක් ඇති....... මෙන්න මේ වගේ.....
abcd@gmail .com (abcd කියන තැන ඔයාගේ name එක ඇති ) කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි ....... දැන් ඔයාගේ account address එකේ @ වලින් පස්සේ තියෙන gmail .com කියන එක මෙන්න මේ විදියට වෙනස් කරගන්න..... googlemail .com කියලා.... දැන් ඔයාලගේ address එක මෙන්න මේ වගේ..... abcd @googlemail .com දැන් ඔයාලට මේ address එක අලුත්ම address එකක් විදියට use කරන්න පුළුවන්.... මේ විදියට එක e-mail account එකෙන් Facebook එකේ account දෙකක් උනත් හදා ගන්න පුළුවන්....( හැබැයි notifications & etc ... එන්නේ එකම mail account එකට හොදේ.. )

හ්ම්ම්... දැන් ඉතින් මේක කියවල දෙයක් ඉගෙන ගෙන " අයියෝ ඕක මොකක්ද.... " කියලා ඉන්න එපා.... උඩින් comments කියලා තියෙන තැන comment ක් දාන්න තරම් නිහතමානී වෙන්න.....
 අපේ Facebook fan page එකටත් LIKE එකක් දාගෙන යන්න.......................
මිතුරන් අතරේ බෙදාගන්න ...,,

Contact me

    Like on Facebook


    Followers

    Sinhala

    About Me

    My Photo
    Yasith Madu
    Simple Person who always likes "Free Life", And wanna a be a proficient in IT. ** Always Like to be Happy........ :) Kind,Honest,funny & Friendly ( Friends ලට උදවු කරන්න ගිහින් බාල්දිමයි පෙරලෙන්නේ ........ :( ... ) & very keen on Dreaming............, ** I'm good @ Programming.......:) & I'm reluctant to Liars............:/ ** Hmmm... & also I'm Capable of doing anything....:D..;) ...:P
    View my complete profile