ඔන්න කාලෙකට පස්සේ ඔයාලට වැදගත් වෙන අළුත්ම වැඩ කෑල්ලක් අරන් ආවා...... !! :ඩි
මුලින්ම ඔයාගේ machine එකේ OS එක වින්ඩොව්ස් 7 වෙන්න ඕන....& මේ option එක තියෙන්නේ W7 Ultimate & Enterprise කියන සංස්කරණ දෙකේ........මේ ක්‍රමයෙන් අපිට අපේ Hard Disk එකේ Drive එකක් , External Hard එකක් වගේම Flas Drive එකක් උනත් ආරක්ෂා කරගන්න පුළුවන්..... කරන්න තියෙන්නේ හරිම සරල වැඩක්......... මුලින්ම ඔයාගේ OS එක ( Operating System එක ) W7 Ultimate හරි Enterprise හරි ද කියල බලන්න...... ( My Computer => Right Click => Properties )
හරි දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට වැඩේ කරන එක.....,
දැන් Control Panel වින්ඩෝව Open වේවි....[ මෙහි View By යටතේ ( දකුණුපස ඉහළ කෙලවර ) Category යන්න select වී නොමැති නම් එය select කළ යුතුය .... ]
දැන් '' Systen and Security '' click කරන්න....
හරි දැන් කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්........., :D
දැන් ඔයාට Protect කරගන්න ඕන Drive එක ඉස්සරහින් තියෙන '' Turn On BitLocker '' කියන එක click කරන්න........ දැන් '' BitLocker Drive Encryption '' කියල Window එකක් Open වේවි........ '' Use a Password to unlock drive '' කියන තැනට tick එක දාන්න...... දැන් ඔයා කැමති විදියේ Password එකක් දෙන්න..., දෙවැනි box එකේ ඔයා දීපු Password එක retype කරන්න......... ( Password එක මතක තියාගන්න හොදේ......:ඩි ) දැන් '' NEXT '' click කරන්න......
අපි දුන්න පස්ස්වොර්ඩ් එක අමතක උනොත් කියල Recovery Key එකක් අපිට දෙනවා...... අපි එක SAVE කරගන්න / PRINT කරගන්න ඕන.....
key එක Save කරගන්න...., '' Save the recovery key to a file '' කියන එක click කරන්න ඕන...... දැන් ආරක්‍ෂිත තැනක File එක Save කරන්න.... දැන් අයෙත් කලින් Wiondow එකේ '' NEXT '' click කරන්න ..... අන්තිම පියවර විදියට '' Start Encrypting '' click කරන්න.... ( Drive එක Encrypt වෙන්න ටික වෙලාවක් යනවා.... )
( මේ වෙලාවෙදි Drive එක Machine එකෙන් අයින් කරන්න / Encrypt වෙන එක නවත්වන්න එපා.....! )
දැන් වැඩේ හරි........ :ඩි.. (Y) දැන් ඔයා ඇරෙන්න වෙන කාටවත් Password එක නැතුව ඔයාගේ Drive එකට යන්න බෑ....;) ඕ...යේ ........:ඩි
( හැබැයි.., Drive එක LOCK වෙලාද කියල බලන්න නම් ඔයා Machine එක Restart කරලම බලන්න ඕන... :ඩි )
password change කරගන්න ඕන නම් මේ රූපේ තියෙන විදියට කරන්න ....,
Drive එක LOCK වෙලා නම් දුබුරු පාට වෙලා වැසුණු ඉබ්බෙකුගේ ලකුණක් වැටිලා තියෙනවා..... Drive එක unlock වෙලා නම් Drive එක අළු පාට & අරුණු ඉබ්බෙක් ගේ සලකුණක් තියෙනවා.... හරි .., දැන් ඔයාටවත් බෑ Password එක නැතුව LOCK කරපු Drive එකට යන්න....... දැන් ඔයා අදාල Drive එක Double Click කරලා.., Password එක දීල Drive එක Unlock කරගන්න ඕන.....
ඔයාට ඕන නම් Drive එකෙන් Encrypt අයින් කරන්න........, කලින් කල වගේම...,Start => Control Panel => Systen and Security => BitLocker Drive Encryption වලට ගිහින් ඔයාට BitLocker අයින් කරන්න ඕන කරන Drive එක ඉස්සරහ තියෙන '' Turn Off BitLocker '' click කරන්න....., ඊටපස්සේ එන box එකේ '' Decrypt Drive '' Button එක click කරන්න...... දැන් ඔයාගේ Drive එකෙන් කිසි අවුලක් නැතුව.., BitLocker අයින් වෙලා ඇති.....:ඩි :ඩි
දැන් ඉතින් ආයේ කාටවත් බය නොවී ඔයාගේ දේවල් පරෙස්සම් කරගන්න පුළුවන්.........:D ;)
මේ හැම දෙයක්ම මම test කරලයි දාලා තියෙන්නේ..., සෝ..., මොකක් හරි problem එකක් උනොත් Comment එකක් දාන්න........























































